වැඩි කළ ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට

වැඩි කළ ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඒ අනුව, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

එමෙන්ම ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් හිමිවනු ඇති.

එසේම මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන අතර බස් රථ සඳහා ලීටර් 125 ක් හිමිවනු ඇති.

ඉන්ධන සලාක වැඩිවන ආකාරය පහතින්,

Share This