කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස් වෙයි

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස් වෙයි

නැවත දැනුම් දෙනතුරු කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්කර තිබෙනවා.

ඒ අනුව හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 011-2686087 භාවිත කරන ලෙසට එම ඒකකය ජනතාවට දැනුම්දෙනවා.

එමෙන්ම මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවයි එම ඒකකය වැඩිදුරටත් සන්ධාන කළේ.

Share This