ආමර් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

ආමර් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ ආමර් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.