අවිස්සාවේල්ලේ පිපිරීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ලේ පිපිරීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

එම පිපිරීමෙන් තුවාල ලැබූ අයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.