2023 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එහිදී සංශෝධිත ලකුණු මත පාසල්වලට ඉල්ලුම් කිරීමේ අයදුම්පත් මාර්තු 7ට පෙර විදුහල්පතිවරුන්ට භාරදිය යුතු බවයි, අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.