web hit counter
පරිසර අමාත්‍යංශය ජනපති යටතට

පරිසර අමාත්‍යංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් මහතා යටතේ පැවති එම අමාත්‍යංශය ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග ජනාධිපති යටතට පවරා ගෙන ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )