මැතිවරණ කොමිසමෙන් විශේෂ චක්‍රලේඛයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ චක්‍රලේඛයක්

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතන වලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.