ආනයනික බිත්තර මිල පහළට

ආනයනික බිත්තර මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක නව මිල සටහන් වන්නේ රුපියල් 36ක් ලෙසයි.

Share This