අද දිවයිනට එන බිත්තර වල සාම්පල ලබා ගැනීම ලබන සඳුදා

අද දිවයිනට එන බිත්තර වල සාම්පල ලබා ගැනීම ලබන සඳුදා

අද(15) දිනයේ මෙරටට රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර මිලියන 4ක් පමණ මෙරටට ගෙන්වා තිබේ.

එමෙන්ම තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

Share This