ඖෂධ වර්ග 60ක මිල අද සිට පහළට

ඖෂධ වර්ග 60ක මිල අද සිට පහළට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද (26) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව, පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් 03 ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270යි ශත දෙකක් ලෙසයි.

මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව පහතින්…

 

Share This