ඩොලරයේ අගය යළි පහළට
මෙරට වාණිජ බැංකු කිහිපයක අද (03) දිනයේදී ප්රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්රමාණය වී තිබේ.
එම බැංකුවල ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වේ.
මහජන බැංකුව – රු. 316.42 – රු. 339.19
කොමර්ෂල් බැංකුව – රු. 311.76 – රු. 330
හැටන් නැෂනල් බැංකුව – රු. 315 – රු. 330
සෙලාන් බැංකුව – රු. 316 – රු. 336
සම්පත් බැංකුව – රු. 315 – රු. 330
ලංකා බැංකුව – රු. 316 – රු. 334.54
අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50