ඉහළ ගිය ඩොලරය යළි පහළට

ඉහළ ගිය ඩොලරය යළි පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස පහළ ගොස් තිබේ.

පසුගිය 30 වැනිදා ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.76 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

Share This