ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.42 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් විය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )