ඩොලරය තවත් පහළට

ඩොලරය තවත් පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (31) දිනයේ තවත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 287.87ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 300.92ක් ලෙසත් දැක්වෙයි.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 286.12 – රු. 301.50

සම්පත් බැංකුව – රු. 286.00 – රු. 298.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 288.00 – රු. 300.00

සෙලාන් බැංකුව – රු. 285.00 – රු. 301.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.286.00 – රු. 302.00

එන්.ඩී.බී. (NDB) – රු. 286.00 – රු. 299.00

අමානා බැංකුව – රු. 291.00 – රු.298.00

ලංකා බැංකුව – රු.287.00 – රු. 301.42

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )