අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 327.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

Share This