web hit counter
අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 327.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )