ඩොලරය සිඝ්‍රයෙන් ඉහළට

ඩොලරය සිඝ්‍රයෙන් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) දිනයේත් ඉහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු.315 ක් ලෙස හා විකුණුම් මිල රු. 335ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඒ අනුව, මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00

මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20

සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00

HNB – රු. – රු. 313.00 – රු. 330.00

NDB – රු. 307.00 – රු. 327.00

Share This