කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්

කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්. හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.

මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

Share This