web hit counter
කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්

කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්. හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.

මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )