ඔස්කාර් සම්මානලාභී නළුවෙකුගේ මළ සිරුර මෝටර් රථයක් තුළ

ඔස්කාර් සම්මානලාභී නළුවෙකුගේ මළ සිරුර මෝටර් රථයක් තුළ

ඔස්කාර් සම්මානලාභී, Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබී Lee Sun-kyun ගේ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වූ බව සඳහන් වෙයි

ඔහු සිය නිවසින් පිටත්ව යාමට පෙර මතක සටහනක් ලියා ගොස් තිබෙන බවයි ඔහුගේ ඒජන්සිය පවසන්නේ.

ඔහු මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයට ද පෙනී සිට තිබෙනවා.