දප්පුලගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දප්පුලගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

අද (24) පෙරවරුවේ දී සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඒ මහතා මෙම පෙත්සම ගොනු කර ඇති බවයි වාර්තාවන්නේ.

 

 

Share This