සියලුම දන්සල් ලියාපදිංචි කරන්නැයි උපදෙස්

සියලුම දන්සල් ලියාපදිංචි කරන්නැයි උපදෙස්

වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බවයි එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ.