ජනපති සටනට මමත් සූදානම්

ජනපති සටනට මමත් සූදානම්

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ කොළඹදී පැවති තරුණ සමුළුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.