දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වෙන දිනය

දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වෙන දිනය

2023 වසරට අදාළ දහම් පාසල් ශ්‍රේණි විභාගය පෙබරවාරි 18 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතයි

එය රට පුරා මධ්‍යස්ථාන 4076කදී පැවැත්වීමට නියමිත අතර සිසු සිසුවියන් 803,336ක් විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනය පහතින්,