රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා හා මුදල් අමාත්‍යාංශය අතිරේක ලේකම්වරියක් ලබාදුන් පොරොන්දුවක් මත එය අවසන් කළ බවයි, රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජිව මහතා සඳහන් කළේ.