ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ.

ඒ අනුව, ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර තිබේ.