අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ , අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය,අගමැති කාර්යාලය,ජනපති පුද්ගලික නිවස,ජනාධිපති ලේකම් කාර්යාලය,ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමිනි.

 

Share This