සිගරට් මිලත් ඉහළට

සිගරට් මිලත් ඉහළට

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.

ඒ අනුව, සිගරට් මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කිනි.

Share This