දුම්වැටි මිල ඉහළට

දුම්වැටි මිල ඉහළට

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.

 

Share This