පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 84වැනි වියේ පසුවූහ.

රෝගාතුරව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත්වී තිබේ.

 

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )