ස්ථාවර පහසුකම් සඳහා මහ බැංකුව ගත් තීරණය

ස්ථාවර පහසුකම් සඳහා මහ බැංකුව ගත් තීරණය

වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු වල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(07) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත.

දේශීය මුදල් වෙළදපොළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මහ බැංකුව නිවේදනය කළේය.