Category: Local News
Local News
සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළී සිසුන් 3ක් රෝහලට
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් ... Read More
නවසීලන්ත – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය අද (19) පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2 ... Read More
අලුත් මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළුවක්
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කිරීමට කටයුතු කර ... Read More
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට මෙම රැස්වීම ... Read More
දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා
රාහු කාලය2:53 pm - 4:22 pm සුභ දිශාවනැගෙනහිර මරු සිටින දිශාවබස්නාහිර මේෂ ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය ද දෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ ... Read More
දිවයින පුරා ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ... Read More
කිරිඇල්ලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහ නාහිමිගෙන් ලිපියක්
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු ... Read More
විමල් වීරවංශට එරෙහි නඩුවකට දින දෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් වැඩිදුර විභාගය සඳහා මාර්තු (26) වනදා යළි කැදවීමට නියම කෙරුණා. අමාත්‍යවරයෙකු ලෙස සිටියදී රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් ... Read More
පොලිස් “මහජන දිනය” ZOOM තාක්ෂණය ඔස්සේ
ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ මහජන පැමිණිලි, තොරතුරු සහ පොලිස් නිලධාරීන්ගේ ගැටළු නිරාකරණය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “මහජන දිනය” සෑම ... Read More
බිරිය මරා නැන්දණියටත් පහර දී සැමියාත් සියදිවි නසාගෙන
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියාගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙන් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි. මෙම ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් 04ක් නිදහස් කෙරේ
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් සිව්දෙනෙක්ව නිදහස් කර තිබේ. ඒ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරගාවලියට සූදානම් වීම ... Read More
සංසරණය වන වීඩියෝවට එරෙහිව අනූ සහ කනූගෙන් CID යට පැමිණිල්ලක්
ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ කැපීපෙනෙන චරිත දෙකක් වන අනූ සහ කනූ නැමැති නිවුන් සහෝදරියන් දෙදෙනා අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ... Read More
රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) ... Read More
රවීගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ අත්නෝමතික ආකාරයට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ... Read More
නාගපට්මන් – කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ. අයහපත් කාලගුණික ... Read More