Category: Local News
Local News
දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 18 වන සඳුදා
රාහු කාලය7:29 am - 8:58 am සුභ දිශාව- උතුර මරු සිටින දිශාවවයඹ මේෂ ශුභාශුභ මිශ්රඵල දෙයි. දුර ගමන් ද යෙදේ. තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. තම ... Read More
වසර 12කට පසු නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග ... Read More
පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ... Read More
විදෙස් ගමන් බලපත්‍ර 66ක් සමඟ යුවළක් අත්අඩංගුවට
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. ඔවුන් සන්තකයේ තිබී අයිස් ... Read More
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් ... Read More
දිනේෂ් – රවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම පෙරමුණෙන් ... Read More
මහනුවරින් තවත් සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් සොයා ගනී
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගය අද
සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වේ. ශ්‍රී ලංකා - නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ... Read More
දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ ... Read More
පිපිරීමකින් තරුණයෙක් මරුට
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ... Read More
උසස් පෙළ උපකාරක පන්ති 19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ... Read More
වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට
මඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ... Read More
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ... Read More
නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. ... Read More