Category: Foreign News
Foreign News
ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි (Secret Service) හෙවත් ජනාධිපති ... Read More
ට්‍රම්ප් ට ජනපති අපේක්ෂකත්වය
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ. මිල්වෞකි නගරයේ ඊයේ (15) පැවැති රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී මෙම ... Read More
කේ.පී. ෂර්මා ඕලී යළිත් නේපාලයේ අගමැති ධුරයට
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව තිබේ. ඒ අනුව, නේපාලයේ ... Read More
2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට
යූරෝ කුසලාන 2024 පාපන්දු ශූරතාව තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් මහා තරගය දක්වා පැමිණි ස්පාඤ්ඤ කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. ජර්මනියේ බර්ලින් ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)
අමෙරිකානු හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති මැතිවරණ රැළියක් අතරතුර දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප්ගේ ... Read More
ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්
ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ ... Read More
නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්
මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක් ගිලා බැස නාය ගොස් එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරලී සිදුවූ අනතුරකින් 65 දෙනෙකු අතුරුදන් වී ... Read More
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (11) උදෑසන 10:13 ට ... Read More
‘Titanic’ – ‘Avatar’ චිත්‍රපට නිපදවූ ලෝක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ‘ජොන් ලැන්ඩව්’ දිවියෙන් සමුගනී
ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ 'ටයිටැනික්' සහ 'අවටාර්' යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී Jon Landau අභාවප්‍රාප්ත වී තිබේ. මාස 16ක පමණ කාලයක් පිළිකා ... Read More
ජෝන් සීනා රෙස්ලින් පිටියට සමුදෙයි
සුප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයකු මෙන්ම හොලිවුඩ් නළුවකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. වසර 20 ... Read More
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 16 ක් මරුට
මධ්‍යම ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 24දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක්
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් 39 දෙනකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගෑස් කාන්දුව ගුවන්තොටුපොළෙ හි ස්ථාපනය කර ... Read More
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය එරට වේලාවෙන් අද (04) උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතයි. එරට වේලාවෙන් රාත්‍රී 10.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇති. බ්‍රිතාන්‍යයේ මැතිවරණ ... Read More
ලොව ප්‍රථම වරට රෝබෝවක් සිය දිවි නසා ගනී
මධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ... Read More
චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි
චීනයේ Tianlong-3 නම් රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබේ. රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති බවයි වාර්තා ... Read More