පාන් වලට අති විශේෂ ගැසට්ටුවක්

පාන් වලට අති විශේෂ ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර පාන් භාගයක බර ග්‍රෑම් 225ක් ලෙසත් දක්වමිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම පාන් වර්ගවල බර ප්‍රදර්ශනය කිරීම ද එමඟින් අනිවාර්ය කර තිබෙනවා .

මීට අමතරව පාන් විකිණීමේදී අදාළ ආයතනය සහ නිෂ්පාදකයින් විසින් පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් ද අදාළ ගැසට් නිවේදනයේ ඇතුලත්.

 ගැසට් නිවේදනය පහතින්

Share This