ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්

ජනතාවට බලපා ඇති විවිධ පීඩා සැලකිල්ලට ගෙන පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.