ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මෙරට ධීවරයන්ට අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ, පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේ දී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරමින්.