මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගැනීම ගැන රජයේ තීරණය

මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගැනීම ගැන රජයේ තීරණය

මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ නිර්දේශ ඇතුලත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අනිද්දා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.