HomeHot Newsපාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළටJune 20, 2023 11:54 am 0අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් පහත දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.