Author: newsi.lk

ඉදිරි පැය 36 තුළ කාලගුණයේ වෙනසක්

ඉදිරි පැය 36 තුළ කාලගුණයේ වෙනසක්

- June 17, 2024

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි

නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි

- June 17, 2024

කොළඹ නෙළුම් කුලුණෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා ... Read More

දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් නව සහල් ප්‍රභේදයක් නිපදවයි

දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් නව සහල් ප්‍රභේදයක් නිපදවයි

- June 17, 2024

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල සහ මේද සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිපදවා තිබේ. මෙය සාමාන්‍ය සහල්වලට සමාන නමුත් රෝස ... Read More

විසන්ධි වූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ගැන දැනුම්දීමක්

විසන්ධි වූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ගැන දැනුම්දීමක්

- June 17, 2024

ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ... Read More

සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණේ ‘වලව්වේ පුංචි නෝනා’ නඩු දැමූ නිසයි

සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණේ ‘වලව්වේ පුංචි නෝනා’ නඩු දැමූ නිසයි

- June 17, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ, වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ... Read More

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්

- June 17, 2024

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේ දී අද (17) උදෑසන දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තවත් 60 කට වැඩි පිරිසක් ... Read More

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා

- June 17, 2024

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් ... Read More

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි!

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි!

- June 17, 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. පක්ෂය තමාට කොන්දේසි ... Read More

ආසියානු ශූරයින් දිවයිනට

ආසියානු ශූරයින් දිවයිනට

- June 17, 2024

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට (2024 Asian Throwing Championships) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ... Read More

කෝටි දෙකක නීති විරෝධී දුම්වැටි සමග තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි දෙකක නීති විරෝධී දුම්වැටි සමග තිදෙනෙක් අත්අඩංගුවට

- June 17, 2024

තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද විවිධ වර්ගයේ දුම් වැටි 120,000 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ... Read More

පදික මාරුව මතදී තාත්තයි පුතයි හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට

පදික මාරුව මතදී තාත්තයි පුතයි හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට

- June 17, 2024

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, ... Read More

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක ජයක්

- June 17, 2024

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත්විය. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- June 17, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් පහළට

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් පහළට

- June 16, 2024

සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ... Read More

ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2500ක්

ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2500ක්

- June 16, 2024

ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල ... Read More