Author: newsi.lk
අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
කරුණා අම්මාන්ගේ සහාය රනිල්ට
උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසයි. එසේම තම පක්ෂය ... Read More
නිමල් සිරිපාල ශ්‍රීලනිපයේ නව සභාපති ධුරයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත්වී තිබේ. අමාත්‍ය ... Read More
කෙහෙළියට තවත් නඩුවක් වැටෙන ලකුණු
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ... Read More
රනාලේ බස් අනතුරකින් ළමුන් 20 ක් රෝහලට
හංවැල්ල, රනාල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19) දහවල් අනතුරක් සිදුවී තිබේ. කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ... Read More
පිළිකා රෝගය ගැන භයානක අනාවරණයක්
ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති ... Read More
‘HONDA’ සහ ‘MITSUBISHI’ එකමුතුවෙන් නව සමාගමක්
නව විදුලි වාහන නිපදවීමේ අපේක්ෂාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ... Read More
“එක්ප්‍රස් පර්ල්” නැවේ දත්ත හිතා මතා මකා දමලා!
ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් ... Read More
නිදා සිටි කොස්තාපල්ව ඇහැරවන්න ගිය කොස්තාපල් ට වෙඩි තියන්න හදලා
කහතුඩුව පොලීසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය. සැකකරු ... Read More
දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ ... Read More
හදිසියේම උසස් පෙළ සිසුවියන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි – හේතුව මෙන්න
ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුවියන් 70කගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පැවසීය. අඩි ... Read More
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අනතුරක
හොරණ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. මෙම අනතුර සිදු ... Read More
ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු ... Read More
හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්
මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව ... Read More
වව්නියාවේ භූකම්පනයක්
වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ සුළු භූ භූකම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා ... Read More