ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව පත්වීම් 250ක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව පත්වීම් 250ක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය කළමනාකරණ සේවය ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවය යන තනතුරු සඳහා පත්වීම් ලබාදීම අද අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරය පරිශ්‍රයේදී පැවැත්වුණා

මෙම විභාග වලින් සමත් වූ නිලධාරීන් 250ක් සඳහා මෙම අවස්ථාවේදී පත්වීම් ලබාදු වීම සිදුවූ අතර මේ සඳහා ශ්‍රී ලංකා පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යදාමිනී ගුණරත්න අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන් සහභාගි වුණා.

අග්‍රාමාත්‍යවරයා විසින් නිලධාරීන් හට පත්වීම් ලබා දුන් අතර සංස්කෘතික අංග රැසකින් මෙම වැඩසටහන සංවිධානය වුණා

Share This