අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමට ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමට ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ එම පෙත්සම විභාග කළේය.

Share This