අන්තරේට ජල ප්‍රහාරයක් – අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තරේට ජල ප්‍රහාරයක් – අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පුංචි බොරැල්ල මංසන්ධියේ පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේවන විට අන්තර් විශ්වවිද්‍යාල සිසුන් පුංචි බොරැල්ල මංසන්ධිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් පැවැසේ.

Share This