web hit counter
සති හතරක් යනකං අජිත් මාන්නම්පෙරුම ට පාර්ලිමේන්තුව තහනම්

සති හතරක් යනකං අජිත් මාන්නම්පෙරුම ට පාර්ලිමේන්තුව තහනම්

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )