ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ අද (03) දින සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පවතින තදබදය හා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Share This