ඇෆ්ගන් භූකම්පනයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවයි

ඇෆ්ගන් භූකම්පනයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවයි

බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත.

ගම්මාන 6 ක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති බව ද වාර්තා වේ. දශක දෙකකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය යැයි පැවැසේ.

The Afghan Quake's True Cost Could Come in the Winter | WIRED

Afghanistan earthquake: Images show scale of devastation - BBC News

Earthquake in Turkey is one of deadliest this century. Here's why