ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තුන්වන විස්සයි 20 තරඟය අද

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තුන්වන විස්සයි 20 තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තෙවන සහ අවසන් විස්සයි 20 තරඟය අද පැවැත්වේ.

තරඟය පස්වරු 7.00ට දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන තිබේ.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය තුළ මේ දක්වා පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම විශේෂත්වයකි.

Share This