ඇෆ්ගන් – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද

ඇෆ්ගන් – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (14) පැවැත්වේ.

තරගය පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන අවසන්.

ඒ අනුව, අද තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි.