වෑන් රථයක් සිමෙන්ති ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

වෑන් රථයක් සිමෙන්ති ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

කටුනායක සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් වැන් රථයක් හා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ගත් සිමෙන්ති කුඩු පැටවු ටැංකි රථයක් කිතුල් උතුව සිංහපුර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් වෑන් රථයේ පැමිනි දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හතරැස් කොටුව පොලිසිය කියයි.

අනතුරෙන් ටැංකි රථය පෙරලි ගොස් තිබු අතර වැන් රථයට දැ,ඩි හානි සිදුවි තිබේ.මියගොස් ඇත්තේ වැන් රථයේ ගමන් ගත් යුවළක් වන අතර වැන් රථයේ ගමන් ගත් අයකු හා ටැංකි රථයේ රියදුරැ තුවල ලබා තිබේ.

තුවාල ලැබු හා මියගිය අයගේ මළ සිරැර කන්තලේ රෝහලට ගෙනවිත් ඇති අතර බරපතල අයකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරැ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව් පදිංචි මුස්තපා අලබ්දින් (49) හා කින්නියා සමච්චතිව් පදිංචි මුස්තලින් සුහයිලා උම්මා (45) නැමැති කාන්තාවයි.

May be an image of 6 people, car, road and text

May be an image of 7 people, car and text

May be an image of 1 person, scooter, motorcycle, road and text

May be an image of 1 person, road and text

No photo description available.

May be an image of 8 people, car, ambulance and text

May be an image of 1 person, car, road and text

May be an image of 11 people, motorcycle, car, road and text

Share This