web hit counter
මිල කළ නොහැකි පළිඟු මැණිකක් හමුවෙයි

මිල කළ නොහැකි පළිඟු මැණිකක් හමුවෙයි

විශාල කැරට් අගයකින් සහ ඉහළ වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමු වී තිබේ.

එය කිලෝ 22ක බරින් යුක්ත බවත් මෙම මැණික අභ්‍යන්තරයේ දිය බුබුළු පිහිටා තිබීම හේතුවෙන් මෙය විශේෂ වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

මැණිකෙහි හිමිකරු එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට නියමිත බව ඔවුන් පවසා තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )