සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදාගන්න සූදානම් – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදාගන්න සූදානම් – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

තෙල් අර්බුදයක් නැති බවත් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදා ගැනීමට සුදානම් බවත් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ වන විට ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීම සඳහා එම සංගමය ජනාධිපති ලේකම් කාර්යාල ගාලුමුවදොර පිටිය අසලට පැමිණ තිබේ.